Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th June 2016 14:29:24 Hours
‘මත් ද්‍රව්‍ය’ උවදුර පිළිබඳව නාට්‍යානුසාරයෙන් භට පිරිස් දැනුවත් කෙරේ
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මාසය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් සඳහා ‘මතින් නිදහස් රටක්’ මැයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ විනෝදාත්මක වැඩසටහනක් පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ මඟපෙන්විම යටතේ සිය දක්ෂතා විදහා දක්වමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ නාට්‍ය හා විනෝදාත්මක වැඩසටහන් මාලාවක් මෙහිදි ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාවට විශාල භට පිරිසක් සහභාගි වූ අතර, එහිදී සිදුකළ දේශනවලට සවන් දීමෙන් මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ද දැනුවත් වූහ. මෙම නාට්‍ය අතුරින් මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස වෙතින් ඉදිරිපත් කළ නාට්‍ය ප්‍රථම ස්ථානය හිමි වූ අතර, ඔවුන් සඳහා මෙන්ම පවත්වන ලද රචනා තරඟයේ පළමු හා දෙවන ස්ථාන ලබා ගත් ජයග්‍රහකයින් වෙත ද සහතික පත් පිරිනැමිම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ විසින් සිදුකෙරිනි. මෙම නාට්‍ය තරඟ මාලාවේ අධික්ෂණ කටයුතු වැලිඔය මහා විද්‍යාලයේ දිස්නා දිල්රුක්ෂි ගුරු මෙනවිය සහ අනෝමා ප්‍රියංගනි ගුරු මහත්මිය මෙන්ම කෝකිලායි විද්‍යාලයේ විදුහල්පති ඩි.ජි.ඊ.එම්. දර්ශන මහතා විසින් සිදු කරන ලදි.
affiliate link trace
|
Nike Shoes