Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th April 2016 14:47:29 Hours
යුද හමුදා සාමාජිකයින් පරිසර සංරක්ෂණය පිළිබඳව දැනුවත් කරයි
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 23 වන සේනාංක සෙබලුන් විසින් ‘පරිසර සංරක්ෂණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (25) දින පවත්වනු ලැබීය. 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස පරිසර සංරක්ෂණය සඳහා වූ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. එම වැඩමුළුවෙහි දේශන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් එම්.ඩී ජයවිලාල් මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රේමරත්න දිසානායක මහතා සහ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී වසන්ත බණ්ඩාර මහතා පවත්වනු ලැබීය. මේ සඳහා සේනාංක, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 500 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
Running Sneakers
|
Nike Shoes