Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2019 21:00:31 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සි.ඩි. ගුණවර්ධන උණුසුම් අයුරින් පිළිගනී

නව උසස්වීම් ලැබු විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන සිකුරාදා (19) දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි හමුදා සම්ප්රුදායානුකූලව නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්තුමන්ව උණුසුම් අයුරින් පිළිගත්හ.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්යෙස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්රථදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, නව උසස්වීම් ලැබූ එතුමන් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්රියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරන ලදී. මෙම අවස්ථාවට ප්රකධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන වෙත සුභපැතුම් එක්කරමින් සංකේතාත්මකව සමරුතිළිණයක් ද ප්ර.දානය කළහ.

මේ වනවිට මේජර් ජෙනරාල් ඩි.එම්.ඩි.සී.ඩි. ගුණවර්ධන බුත්තල නිලධාරී ප්රතගමන ප්රසවර්ධන මධ්යනස්ථානයේ සේනාවිධායක ලෙස රාජකාරී කරනු ලබයි. Nike air jordan Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp