Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2016 16:19:09 Hours

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවෙකුගේ දියණියක් වෙත පරිගණකයක්

සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් එෆ්.එච්.ඒ. වීරසිංහ විසින් රට වෙනුවෙන් දිවිපිදු 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ විරුවකු වන ලාන්ස් කෝප්‍ර‍ල් එස්.එම්.දිසානායකගේ දියණිය වෙත ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිගණකයක් පරිත්‍යාග කරන ලදි. මියගිය ලාන්ස් කෝප්‍ර‍ල් එස්.එම්.දිසානායක මානුෂීය මෙහෙයුම් සමයේ මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ජීවිතය පුදකළ රණවිරුවෙකි.Sportswear free shipping | Nike Off-White