Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd June 2016 13:29:21 Hours
යුද හමුදාපතිතුමා ‘ඉෆ්තාර්’ සමගින් එක්වේ
ඉස්ලාම් ආගමික චාරිත්‍ර හා වත් පිළිවෙත් සඳහා දක්වන උසස් ගෞරවය, ආගමික අයිතීන් විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ඉස්ලාමීය චාරිත්‍රානුකූලව හිරු බැස යාමත් සමගම උපවාසයෙන් මිදීමේ උත්සවය (ඉෆ්තාර් සැමරුම) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වාද්දූව ලායා බීච් හෝටලයේ දී බදාදා (21) පස්වරුවේ පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ඉස්ලාම් ආගමික නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ. ‘ඉෆ්තාර්’ චාරිත්‍රයෙන් මිදීමේ යාඥාවෙන් අනතුරුව එය සංකේතවත් කරමින් පැවති ආහාර පාන අනුභවය සඳහා යුද හමුදාපතිතුමා සමගින් යුද හමුදා මුස්ලිම් සංගමයේ සභාපති මෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එම්.එච්.එෆ් යසූෆ්, යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් 250 කට වැඩි පිරිසක් සහ අනෙකුත් ඉස්ලාම් බැතිමතුන් රැසක් සහභාගි විය. මෙම අවස්ථාව අවසානයේ ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම ආගමික උත්සවයේ ආගමික කටයුතු සඳහා සහයෝගය ලබා දුන් මව්ලවි තුමන් හට මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කරන ලදී. එම උත්සවය සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනාද සිල්වා මහත්මිය, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ශ්‍රී ලකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා ඉස්ලාමික චාරිත්‍රානූකූලව යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ භාර්යාවන්, පවුල්වල සාමාජිකයින් සිය ගණනකට අධික පිරිසක් සහභාගි විය. ඉෆ්තාර් යනු ලෝක වාසී ජනතාව රාමදාන් මාසය තුළ දෛනිකව නිරහාරව සිටීමෙන් ඉවත්වීම සංකේතවත් කිරීමේ අවස්ථාවයි. මෙහිදී මුස්ලිම් ජාතිකයින් විසින් ඔවුන්ගේ පවුල්වල සාමාජකයින් සහ ප්‍රජා සාමාජිකයින් සමගින් ආහාර පාන ඌණතාවයෙන් පෙලෙන ජනතාව සමග ආහාර බෙදා හදා ගැනීම සිදු කරනු ලබන අතර, මෙහිදී මුස්ලිම්වරුන් විසින් ඔවුන්ගේ උපවාසය නිමාවෙන් පසු යාඥා කිරීම සඳහා ලබා දී ඇති කාලය තුල මුස්ලිම් දේවස්ථාන වෙත යනු ලබයි.
latest Nike Sneakers
|
Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp