Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මීගමුව තරුණ ක්‍රීඩා සමාජය පරදා යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් ජය අත්පත් කර ගනි

කැළණිය පාපන්දු ක්‍රිඩාංගනයේ පවත්වනු ලැබු ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියේ ආරම්භක තරඟයේ ජයග්‍රහණය මීගමුව තරුණ ක්‍රීඩා සමාජය පරදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ පාපන්දු ක්‍රීඩකයින් අත්පත් කරගන්නා ලදී.

යුද්ධ හමුදා ක්‍රීඩකයින් ගෝල 8-1 ක් වශයෙන් තරඟයේ ජය හිමිකරගත් අතර, එහිදි යුද්ධ හමුදා කණ්ඩායමේ ක්‍රීඩක සජිත් කුමාර ගෝල (05) ක්, මොහොමඩ් අසඩින් ගෝල (01) ක්, කසුන් ප්‍රදිප් ගෝල (01) ක් සහ එරංග ප්‍රනාන්දු ගෝල (01) ක් ද හිමි කරගත්හ.

Nike air jordan Sneakers | Nike Running