Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2016 16:47:01 Hours

භට පිරිස් අම්බලන්තොට විහාරයක තින්ත ආලේප කිරීම සඳහා දායක වෙයි

122 බලසේනාවට අයත් 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් ජුලි මස 15 සහ 16 යන දිනයන් හි අම්බලන්තොට සිංහගිරි විහාරයේ විහාරාධිපතිගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා දායක වී ඇත. 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් 12 දෙනෙකු එම පුණ්‍යා කර්මය සඳහා දායක විය. සෙබලුන් දැක්වූ මෙම සහයෝගය අගය කරමින් විහාරාධිපති හිමියන් සිය ස්තුතිය ද පිරිනමා ඇත.latest Running | New Balance 991 Footwear