Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2020 09:03:38 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මාධ්‍ය හමුවක් කැඳවයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (22) දින සන්ධ්‍යාවේ රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රදේශයන් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම, වැඩි වශයෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වූ ප්‍රදේශ, නිසි සෞඛ්‍යාරක්‍ෂිත පියවරයන් අනුගමනය සහ මේ වනවිට රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත අදහස් දැක්වූ විඩියෝව පහතින් දැක්වේ: Sportswear Design | nike air max 95 obsidian university blue book list