Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 09:39:52 Hours

කිලිනොච්චි භට පිරිස් තේවන්පිඩ්ඩි ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් තේවන්පිඩ්ඩි ප්‍රාථමික විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව බදාදා (22) වන දින විද්‍යාලයීය පරිශ්‍රයේ පැවති පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගි විය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ මඟපෙන්විම මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ ගේ අධික්ෂණය යටතේ පැවැත් වූ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරියෙකු ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. Sports brands | Air Jordan Sneakers