Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 15:00:49 Hours

කඳුබොඩ භාවනා වෘත්තිකයෝ තවත් භාවනා වැඩසටහනක් පවත්වයි

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මකමෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (06) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ මෙහෙය වූ මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 02ක් සහ සෙසු නිලයින් 64 ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 03 ක් සහ සෙසු නිලයින් 18 ක් සහභාගි වූහ.

latest Nike release | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092