Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්ෂික සේවා දුනු විදීමේ තරඟාවලියේ කිරුළ යුද්ධ හමුදාවට

11 වන ආරක්ෂවක සේවා දුනුවීදිමේ තරඟාවලියේදී රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගනිමින් තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා දුනුවිදිමේ ක්රීවඩකයින් සමත් වූහ.

මෙම තරඟාවලිය මාර්තු මස 12 සිට 20 දින දක්වා වැලිසර නාවික හමුදා ක්රීිඩාංගණයේදී පැවැත්විණි.

තරඟාවලියේ කාන්තා අංශයේ අනශූරතාවය ද ශ්රී ලංකා යුද්ධ හමුදා දුනුවිඳිමේ ක්රීයඩකයින් විසින් හිමිකරගත්හ. Asics shoes | Nike Shoes