Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2018 18:16:39 Hours

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදියානන් හට හමුදා ගෞරව

ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ සලකුණ බිහිකළ අසහාය සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය ත්‍රිවිධ හමුදා ගෞරව හා පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (2) දින නිදහස් චතුරස්‍රයේදි පැවැත්විණි.

මෙහිදි දැයෙන් සමුගන්නා හෙළ සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අනුපමය සේවයක් සිදුකලාවු අසහාය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ආචාර වෙඩි මුර 17 ක් පිරිනමන ලදී.

Best Nike Sneakers | Air Jordan Sneakers