Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-01-19

2024-01-19

මධ්‍යම: හමුදා භඨපිරිස් සහ ගෝනගනාර පොලීසිය විසින් බ්‍රහස්පතින්දා (18) දින සුහන්දිරම්ආරු, යාල ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 1570 ක් (දළ වටිනාකම රු: 62,800,000/=) සමග සිවිල් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ගෝනගනාර පොලීසිය වෙත භාරදී ඇත.

සිංහල