2024-01-17 උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් අඟහරුවාදා (16) දින වන්නේරිකුලම් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 බෝම්බ 1 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල