Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-12-20

2023-12-20

උතුර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (19) දින කෝන්විල් හා පුදුක්කුලම් ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සහ 50මිමි මෝටාර් බෝම්බයක් සොයාගෙන ඇත.

උතුර: හමුදා භටපිරිස් සහ මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශ නිලධාරීන් විසින් අඟහරුවාදා (19) දින සින්නකඩෙයි ප්‍රදේශයේදී ජෙලට්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 520ක්, විදුලි නොවන ඩෙටනේටර් 354ක් සහ ඩෙටනේටර් කෝඩ් රෝල් 10ක් සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිංහල