Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-12-18

2023-12-18

උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (17) දින පරසන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 40 මිමි ග්‍රේනේඩ් ලොන්චර් බෝම්බයක් සොයාගෙන ඇත.

බටහිර: හමුදා භටපිරිස් ලබාදුන් තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් ඉරිදා (17) දින කොටුගොඩ ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 10ක් (දළ වටිනාකම රු: 3,000,000/=) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිංහල