Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-12-15

2023-12-15

උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින පලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 84 මිමි 651 හීට් බෝම්බ 2ක් සහ අත් බෝම්බ 2ක් සොයාගෙන ඇත.

බටහිර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින මාවතගම ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.

සිංහල