2023-10-16 උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් ඉරිදා (15) දින වන්නේරිකුලම් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගලනාෂක බෝම්බ 03 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල