2023-09-11 උතුර: හමුදා භටපිරිස් සහ MAG බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් ඉරිදා (10) දින සෙල්වනගර් සහ වෙප්පවඩ්ඩුවාන් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල