Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-08-15

2023-08-15

උතුර: හමුදා භටපිරිස් විසින් සදුදා (14) දින වන්නේරිකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01 ක් සහ රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 01 සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සදුදා (14) දින සෙල්වනගර් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී4එම්කේ1 පුද්ගල නාශක බෝම්බ 01 සොයාගෙන ඇත.

සිංහල