Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-05-10

2023-05-10

බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව අඟහරුවාදා (09) දින බෝපිටිය ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 500 ක් සහ මිලි ග්‍රෑම් 20 (දළ වටිනාකම රු: 195,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ සහාය ඇතිව අඟහරුවාදා (09) දින කවුඩාන ප්‍රදේශයේදී හේරෝයින් ග්‍රෑම් 15 ක් සහ මිලි ග්‍රෑම් 300 (දළ වටිනාකම රු: 103,275.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වෙත භාරදී ඇත.

සිංහල