2022-02-23 උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින මිරුසුවිල්, මාන්කුලම් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල