2022-02-22 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (21) දින චුන්ඩිකුලම් සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 කාලතුවක්කු බෝම්බ 03 ක් සහ ටී 56 පතුරොම් 67 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල