Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-02-15

2022-02-15

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (14) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල