2022-01-18
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (17) දින පරසන්කුලම් සහ මාන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ තුනක්, ආර්පිජි බෝම්බ 01ක්, අත් බෝම්බ 03ක්, මිමි 40 ග්‍රෙනේට් තුනක්, පුද්ගලනාශක බෝම්බ (ජොනි වර්ගයේ) 13ක්, මිමි 60 මෝටාර් බෝම්බ 04ක්, අත් බෝම්බ 02ක් සහ පුද්ගලනාශක බෝම්බ (පීIV වර්ගයේ) 01 ක් සොයාගෙන ඇත.
සිංහල