Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-24

2021-12-24

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින අනවිලන්දන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 06 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර : මේ අතර යුද හමුදා භට පිරිස් විසින් නැගෙනහිර පලාතේ එදිනම (23) දින මහඔය සහ අරලගන්විල ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදිත ගිනි අවි 02 ක් සහ කාලතුවක්කු උන්ඩ 01 ක් සොයාගෙන ඇත.

සිංහල