Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-23

2021-12-23

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (22) දින ගජසිංහපුර, මුලන්කාවිල් සහ කුමාරපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 120 කාලතුවක්කු උණ්ඩ 01 ක්, මිමි 12.7 වර්ගයේ පතරොම් 05 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල