Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-21

2021-12-21

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳදා (20) දින පලාලි, හොරොව්පතාන සහ මාන්කුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ 14 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 04 ක්, මිමි 60 පැරා මෝටාර් බෝම්බ 02 ක්, පුද්ගල නාශක බෝම්බ 47 ක් සහ මිමී 40 රයිෆල් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල