Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-20

2021-12-20

උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) දින මනිපායි, මුල්ලිවයික්කාල් සහ උදයාර්කට්ටු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 03 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සහ පතරොම් පුරවන ලද ටී-56 මැගසින් 01 ක් සොයාගෙන ඇත.

සිංහල