Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-08

2021-12-08

උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (7) දින නගර්කෝවිල්, පුලියන්කුලම්, කනගරායන්කුලම්, කිලිනොච්චි සහ පරන්තන් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 46 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 06 ක්, ආරුල් බෝම්බ 02 ක්, ටී-56 මැගසින් 03 ක්, ටී-56 පතුරොම් 60 ක්, මිමී 120 කාලතුවක්කු උණ්ඩ 03 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 06 ක්, පුද්ගලනාශක බෝම්බ 02 ක් සහ භාවිතයට සුදුසු ෂොට් ගන් 01 ක් සොයාගෙන ඇත.

සිංහල