2021-09-08 උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (7) දින මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු දේශියව නිෂ්පාදින අවි 01 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල