Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-08-25

2021-08-25

උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (24) දින පෙරියකුලම් සහ බුලත්සිංහල යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 07 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 04 ක්, මිමි 152 කාලතුවක්කු උන්ඩ 01 ක්, මිමි 122 කාලතුවක්කු උන්ඩ 01 ක් සහ ආර්පීජී බෝම්බ කොටස් 02 ක් සොයාගෙන ඇත.

සිංහල