Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-08-06

2021-08-06

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (5) දින කන්තලේ, දෙහිඅත්තකන්ඩිය, මුල්ලිවයික්කාල් සහ අමතියපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ටී-56 පතරොම් 99 ක්, දේශීය නිෂ්පාදිත අවි 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලිකනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

සිංහල