Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-07-17

2021-07-17

නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (16) දින ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 02, පුද්ගල නාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

උතුර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (16) දින කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 04, මිමි 60 මෝටර් බෝම්බ 02 ක්, මිමි 40 ග්‍රනේඩ් ලෝන්චර් අවි සදහා භාවිතා කරන බෝම්බ 01 සහ පුද්ගල නාශක බෝම්බ 01 සොයාගෙන ඇත.

සිංහල