Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-07-15

උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (14) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: මේ අතර යුද හමුදා භට පිරිස් විසින් එදිනම (14) දින මඩකලපුව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු කිලතුවක්කු උන්ඩ 01 ක් සොයාගෙන ඇත.

සිංහල