2021-05-04 උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (3) දින පූවරසන්කුලම්, තන්නිමුරුප්පු සහ අක්කරායන්කුලම් යන ප්‍රදේශයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ හඳුනානොගත් බෝම්බ කොටස් සොයාගෙන තිබේ. භාෂාව සිංහල