Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2019 යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් ජාතික තරඟාවලියේදී දස්කම් දක්වයි

ඔක්තෝබර් මස 20 සිට 23 දින දක්වා බදුල්ල ප්‍රදේශයේ පැවති 45 වන ජාතික ක්‍රීඩා උළෙල විවිධ ක්‍රීඩා ඉසව්වන්ගෙන් වර්ණවත් විය.

එහිදි ජූඩෝ තරඟ ඉසව්වන් සඳහා සහභාගි වු යුද්ධ හමුදා තරඟකරුවන් පළාත් නියෝජනය කරමින් පහත සඳහන් පරිදි දක්‍ෂතා දැක්වුහ.

ප්‍රථිපල:

මධ්‍යම පළාත - පිරිමි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - කෝප්‍රල් ඩබ්ලිව්.ජී.ආර්.එස්. ධර්මසේන (කි.ග්‍රෑ. 50) - ලෝකඩ පදක්කම

ගජබා රෙජිමේන්තුව - සාමාන්‍ය සෙබල ඩී.එස්.එන්.එස්. පතිරණ (කි.ග්‍රෑ 55) - රන් පදක්කම

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව - සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න (කි.ග්‍රෑ 60) - රන් පදක්කම

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව - සාමාන්‍ය සෙබල කේ.ජී.එස්.එල්.බී. පහත්කුඹුර (කි.ග්‍රෑ 66) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - කෝප්‍රල් ටී.ජී.ආර්. මදුෂංක (කි.ග්‍රෑ 73) - රිදී පදක්කම

විජයබාහු පාබල රෙජිමේන්තුව - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි. බණ්ඩාර (කි.ග්‍රෑ 90) - රන් පදක්කම

විජයබාහු පාබල රෙජිමේන්තුව - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි. බණ්ඩාර (විවෘත) - රිදී පදක්කම

ගජබා රෙජිමේන්තුව - සාමාන්‍ය සෙබල ඊ.එම්.ටී.ආර්. ඒකනායක (කි.ග්‍රෑ 90) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව - සාමාන්‍ය සෙබල බී.ජී.බී. කුමාර බාජ්ජල (කි.ග්‍රෑ 100) - රන් පදක්කම

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය - ලාන්ස් කෝප්‍රල් ආර්.වයි.එල්. රත්නායක (කි.ග්‍රෑ 100) - රිදී පදක්කම

මධ්‍යම පළාත - ගැහැණු

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - සාමාන්‍ය සෙබල එච්.ආර්.එස්. හතුරුසිංහ (කි.ග්‍රෑ 48) - ලෝකඩ පදක්කම

ඌව පළාත - පිරිමි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව - සාමාන්‍ය සෙබල එච්.කේ.ඩී. පියතිලක (කි.ග්‍රෑ 50) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය - ලාන්ස් කෝප්‍රල් බී.ඩී.සී.පී. විජේවර්ධන (කි.ග්‍රෑ 55) - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය - ලාන්ස් කෝප්‍රල් ආර්.ඩී.ආර්. අබේකෝන් (කි.ග්‍රෑ 66) - රිදී පදක්කම

ශ්‍රී ලංකා පාබල හමුදාව - ලාන්ස් කෝප්‍රල් ජේ.එස්.එම්.යූ. චන්දිමාල් (කි.ග්‍රෑ 73) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය - ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.කේ. චින්තක (කි.ග්‍රෑ 81) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය - සාමාන්‍ය සෙබල ඊ.එම්.එල්. සංජීව (විවෘත) - ලෝකඩ පදක්කම

බස්නාහිර පළාත - පිරිමි

ගජබා රෙජිමේන්තුව - සාමාන්‍ය සෙබල එම්.ආර්.සී. සිල්වා (කි.ග්‍රෑ 60) - රිදී පදක්කම

ගජබා රෙජිමේන්තුව - සාමාන්‍ය සෙබල කේ.එන්. ප්‍රේමරත්න (කි.ග්‍රෑ 60) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එල්. සෙනෙවිරත්න (කි.ග්‍රෑ 81) - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය - සාමාන්‍ය සෙබල එම්.ඒ.එච්.එම්. මාරසිංහ (කි.ග්‍රෑ 90) - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය - සාමාන්‍ය සෙබල එම්.ඒ.එච්.එම්. මාරසිංහ (විවෘත) - ලෝකඩ පදක්කම

බස්නාහිර පළාත - පිරිමි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස්. චන්දන කුමාර (කි.ග්‍රෑ 66) - රන් පදක්කම

සබරගමුව පළාත - පිරිමි

ශ්‍රී ලංකා පාබල හමුදාව - ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.වී.ඒ.එල්.කේ. හපුආරච්චි (කි.ග්‍රෑ 60) - ලෝකඩ පදක්කම

නැගෙනහිර පළාත - පිරිමි

ගජබා රෙජිමේන්තුව - සාමාන්‍ය සෙබල ආර්.එන්.ජී.එන්. ප්‍රදීප් (කි.ග්‍රෑ 60+) - ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එල්.එන්. එච්. ඉමේෂා (කි.ග්‍රෑ 78+) - රිදී පදක්කම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.එල්.එන්. එච්. ඉමේෂා (විවෘත) - රිදී පදක්කම

වයඹ පළාත - ගැහැණු

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - ලාන්ස් කෝප්‍රල් එම්.ටී.එම්. මදුවන්ති (කි.ග්‍රෑ 78) - රිදී පදක්කම Buy Kicks | Sneakers