Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14-07-2017

14-07-2017

උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) දින මුලතිව් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් යාපනය ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 54 ක් එදිනම (13) සොයාගන්නා ලදි.

best shoes | adidas Yeezy Boost 350
සිංහල