04th January 2018 17:47:36 Hours
ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් මානසික සුවසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (29) දින පවත්වන ලදි.
භාවනා වැඩසටහන කඳුබෝඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් පැවැත්වූ අතර, මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 50 ක් සහ සෙසුනිලයකු සහභාගි විය.
මීට අමතරව,යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව තවත් එක්දින භාවනා වැඩසටහනක් කඳුබෝඩ විපස්සනා භාවනා මධ්යදස්ථානාධිපති පූජ්යව දියසෙන්පුර විමල හිමි විසින් බ්රබහස්පතින්දා (04) දින කාන්තා සෙබලියන් 7 දෙනෙකු ඇතුළුහමුදා සාමාජිකයින් 72 ක් වෙනුවෙන් පවත්වනු ලැබීය.
Sports Shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov