Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st April 2016 17:06:47 Hours
මුලතිව් සෙබලුන් හට දේශන සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන්ගේ බදාදා දිනයන්හි පුහුණුවීම් දින වැඩසටහන බදාදා (30) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. එහි දී ‘කඩාකප්පල්කාරී බව’ මැයෙන් දේශනයක් 6 (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායෙහි මේජර් ඩබ්ලිව්.වී.එස් ද සිල්වා විසින් සිදු කළ අතර, ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් එස්.ඒ දෙහිවත්ත සමගින් නිලධාරීන් රැසක් සහභාගි වූහ. මේ අතරතුර ‘බලශක්ති සංරක්ෂණ පිළිවෙත්’ පිළිබඳව දේශනය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සහ 16 වන (සෙව්) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ මුණසිංහ විසින් සිදු කළහ. එමෙන්ම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේවයේ නියුතු සෙසු නිලයින් සඳහා මසක් පුරා පවත්වනු ලැබූ පරිගණක පාඨමාලාව බ්‍රස්පතින්දා (31) නිමා විය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම පාඨමාලාව සඳහා සෙසු නිලයින් 20 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවෙහි කුසලතා දැක්වූ අයවලුන් සඳහා පදක්කම් සහ ප්‍රවීණතා සහතිකපක් ප්රදානය කරනු ලැබීය.
Nike air jordan Sneakers
|
Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092