Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2019 09:15:52 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 121 වන බලසේනා මූලස්ථානයේ සංචාරයක

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් සිකුරාදා (4) දින 121 වන බලසේනාවේ සහ එම බල ප්‍රදේශය යටතේ ඇති අනෙකුත් ඒකකයන් හි සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදි.

එම සංචාරය සනිටුවහන් කරමින් 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව සහ 1 වන ගැමුණු හේවා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයන් තුළ රුක් රෝපණයන් සිදු කළ ආඥාපතිතුමන් සමරු සටහන් පොත්හි අත්සන් තැබිමෙන් ද අනතුරුව පිටත්ව යන ලදි.short url link | NIKE