Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2016 13:35:53 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් ලේ දන්දීමේ වැඩසටහනක

කොළඹ රාජකීය විද්‍යාලීය රතුකුරුස සංගමය විසින් 37 වන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දිමේ කඳවුර බදාදා (24) දින එම විද්‍යාලීය පරිශ්‍ර‍යේ දී පැවැත් වූ අතර, එහිදි එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් ද දායක විය. මෙම සත්කාර්ය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් ද සහභාගි වූහ. මෙම සමාජ සේවා ව්‍යාපෘතිය සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ 14 වන සේනාංකයේ සෙබලුන් විශාල පිරිසක් සහභාගි විය.Authentic Sneakers | GOLF NIKE SHOES