07th October 2018 15:00:02 Hours
අධික වර්ශාපතනය හේතුවෙන් කඩුගන්නාව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ බළන, කැටකුඹුර සහ අමුණුපුර යන ප්‍රදේශයන්වල නිවාස 50 ක් පමණ ගස් කඩා වැටීම් ආදීයෙන් බලපෑමට ලක් වූ අතර, ප්‍රදේශවාසීන්ගේ සහයොගය ඇතිව විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පිහිටා ඇති 11 සේනාංකයේ නිළධාරීන් 03 ක් සහ යුධ හමුදා සාමාජිකයින් 50 ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් ගේ උපදෙස් මත බට පිරිස් අදාළ ප්‍රදේශයන්හි සිවිල් ජනතාව සඳහා සහන සැලසීම් ව්‍යාපෘතිවල නිරත වනු ලැබීය. trace affiliate link | Air Jordan