04th March 2020 15:12:20 පැය
සංචාරකයින් සඳහා පහසුවෙන් සෙවිය හැකි දත්ත පදනමක් සපයන ඔන්ලයින් ට්‍රැවල් නියෝජිතයින්ගේ (Online Travel Agents) නිර්දේශය මත ලකුණු 10 න් 8.6 ක ශ්‍රේණිගත කිරීමක් සමඟ ශ්‍රී ලංකා...
03rd March 2020 13:13:43 පැය
යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල්...
01st March 2020 10:49:18 පැය
බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ සන්නද්ධ බුද්ධි බලකා භටපිරිස් එක්ව උපාය දූතයෙකු යොදවා ඉකුත් ඉරිදා (01) දින පස්වරු 4.45 ට පමණ කිලිනොච්චි, ඉරණමඩු හංදිය ප්‍රදේශයේ මෙහෙයුමකදී සැකකරුවෙකු...
29th February 2020 17:35:55 පැය
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බරට ආසන්නයේ පිහිටි උඩපිටිවල දර්ශනීය කඳුකර භූමිභාගයක ඉදිකරනු ලැබූ නව උඩුදුම්බර ‘සමත විදර්ශනා’ භාවනා මධ්‍යස්ථානය අද (29) දින උදෑසන පැවති ආගමික උත්සවයකදී...
29th February 2020 10:49:18 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 663 වන බලසේනාව යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස්, සන්නද්ධ බුද්ධි බළකා සාමාජිකයින් සමඟ එක්ව මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ...
28th February 2020 17:20:59 පැය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ...
28th February 2020 15:20:59 පැය
ඉන්දියානු ප්රමුඛ පෙළේ ආරක්ෂක උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රවර්ධනය වෙමින් පවතින නිෂ්පාදනයන් ප්‍රදර්ශණය කිරීමේ වැඩමුළුවක් අද (28) දින උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව නියෝජනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්...
25th February 2020 18:34:10 පැය
යුද්ධ හමුදාවේ සහය සහ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබන වී මිලදී ගැනීමේ වේගවත් ව්‍යාපෘතියේ නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින සන්ධ්‍යාව වන විට රුපියල් 512,234,500.00 ක වටිනාකමකින් යුත් වී තොග කිලෝග්‍රෑම් 10,244,690 ක් යුද්ධ හමුදාව මඟින් මිලට ගෙන ඇත.
25th February 2020 16:34:20 පැය
සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුළු හයදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස...
25th February 2020 15:34:10 පැය
මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින්...