2021-12-13 16:10:28
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියනෙතුගම...
2021-12-13 16:00:28
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් පරිදි දියතලාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි කාන්තාවන් සඳහා එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නොමිලේ...
2021-12-13 15:45:28
මැණික්ෆාම්, සෙට්ටිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සුළු අවි විඩම්බක පද්ධතිය, එළිමහන් රංග පීඨය සහ වෛද්‍ය පරීක්ෂණ කාමරය එම පුහුණු මධ්‍යස්ථානයේ 2021 දෙසැම්බර් මස 04 දින පැවති කෙටි උත්සවයකදී යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ...
2021-12-13 15:40:28
ආරක්ෂක සේනා මූලස්ථානය - මූලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 14 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය සඳුදා (06) දින 2 වන විශේෂ බලකා මූලස්ථාන පරිශ්‍රයේදී බාධක තරණය කිරීමේ තරඟයක් සංවිධානය කරන ලදී.
2021-12-13 15:35:28
මඩකලපුව ශික්ෂණ රෝහලේ බලධාරීන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පාලන සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගෙන් කරන ලද...
2021-12-13 15:30:16
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ අනුග්‍රහය ඇතිව යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 25 ක් අතර වියලි සලාක පාර්සල් සහ එම ප්‍රදේශයේ...
2021-12-13 13:52:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ භටපිරිස් විසින් ‘CERI’ සංවිධානයේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂගේ සහයෝගයෙන් ඉකුත් සෙනසුරාදා (11) දින කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා...
2021-12-11 18:50:14
12 වන සේනාංකයට අයත් 121 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ඇතිලිවැව, තෙලුල්ල ප්‍රදේශයේ සිදුකල පා මුර සංචාරයක් අතරතුර එම ප්‍රදේශයේ ගංජා පැළ 2500 කට අධික ප්‍රමාණයක්...
2021-12-11 18:40:14
“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ 21 වන සියවසයේ අපේ රට සංවර්ධනය වීමෙහිලා අත්‍යවශ්‍ය සාධක අතර නොගැලපීමක් ඇත. විශේෂයෙන්ම, මා නිරන්තරයෙන් තෘතීයික අධ්‍යාපන ක්රමයේ ප්රතිසංස්කරණයක් බලාපොරොත්තු වන්නේ එබැවින්”...
2021-12-11 00:33:55
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධූරයේ රාජකාරි හොබවා නික්ම යන කර්නල් ඩේවිඩ් ඇල්ෆ්‍රඩ් අෂ්මන් (Colonel David Alfred Ashman)...