2022-06-21 10:50:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 49 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත්කරමින් පසුගිය සිකුරාදා (17) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන...
2022-06-21 10:45:06
59 වන සේනාංකයේ භටපිරිස් විසින් පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා (14) දින ගර්භනී කාන්තාවන් 10 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...
2022-06-21 10:40:21
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස්හි සහයෝගය මත මහනුවර පිළිකා සංගමය විසින් දඹාන ප්‍රදේශයේ වෙසෙන ආදිවාසී ජනතාව වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (16) දින වෛද්‍ය සායනයක් පවත්වා වියළි සලාක පාර්සල් 150 ක් සහ කිහිලිකරු තොගයක් ද බෙදාදෙන ලදී.
2022-06-21 10:36:17
පොසොන් පුර පසළොස්වක පොහොය දින නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා (14) දින 53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ භටපිරිස් විසින් ‘යුතුකම’ පුණ්‍යායතනයේ අනුග්‍රාහකත්වය මත දෙහිඅත්තකණ්ඩිය, මාවනගම ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවන්...
2022-06-21 10:15:48
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාවේ භටපිරිස්හි ඉල්ලීමකට අනුව තලගල සුමනරතන නායක හිමිපාණන් ප්රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Meng Lang’ පදනම...
2022-06-20 16:39:58
ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී.
2022-06-20 11:05:34
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව පසුගිය මාස කිහිපය තුල සහන සේවා කටයුතුවල නිරතව සිටි දකුණු ප්‍රදේශයේ දානපති තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම, සිංගප්පූරුවේ සීමාසහිත ‘Tan Ngak & Kee Meng Leng’ පදනම...
2022-06-19 19:00:14
ඕස්ට්‍රේලියාවේ ‘නෙත්සරණ’ පදනමේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 232 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා ජාතික...
2022-06-19 18:30:14
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව ඇමරිකාවේ පදිංචි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු...
2022-06-19 18:00:14
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා අංක - 16 හි ශිෂ්‍ය නිලධාරින් පිරිසක් පසුගිය දා මින්නේරිය ප්‍රදේශයේ සංචාරයක් සිදුකළ අතර එහිදී, ඉදිරි...