2021-11-15 08:52:15
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු හදිසි ආපදාවන්ට සහන සැලසීම සඳහා සිදුකල මෙහෙයුම් පිළිබඳ සමාලෝචනය කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක සේනා...
2021-11-15 07:52:15
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් සංජය වනසිංහ, නොවැම්බර් මස 11 වන දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් විශ්වමඩු පිහිටි 572 වන බලසේනා මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත...
2021-11-15 06:52:15
1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, ඉකුත් සෙනසුරාදා (6) දින 58 වන සේනාංක මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකළහ. 58 වන සේනාංක මුලස්ථානයට සපැමිණි...
2021-11-15 05:52:15
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සිය ප්‍රථම නිල සංචාරය නොවැම්බර් මස 7 වන දින හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 532 වන බලසේනා මුලස්ථානයේ සිදුකළහ.
2021-11-14 10:23:55
යුද්ධ හමුදා භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව 2021 නොවැම්බර් මස 13 දින මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ නීති විරෝධි ලෙස නිධන් හෑරූ පුද්ගලයින් 4 දෙනෙකු සමඟ ඒ සඳහා භාවිතා කළ උපකරණ අත්අඩංගුවට ගනු ලැබූහ.
2021-11-12 15:32:34
පසුගිය බදාදා (10) දින පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔයේ වම්පස ඉවුරේ 30 වන සැතපුම් කණුව අසල ඇතිවූ කැඩීයාම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 583 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි...
2021-11-12 14:32:34
651 සහ 652 වන බලසේනාවන් යටතේ ස්ථාපිත 10 වන සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු මුලන්කාවිල්, සුභස්තිපුරම් පෙරපාසල, මුලන්කාවිල්, අමල්ගම් පෙරපාසල, පණ්ඩියන්කුලම්...
2021-11-12 12:32:34
කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මෙහෙයුම් ප්‍රධානී තාරා ෆිවුඩෝරා මොන්ටිගෝමරි (Tara Feodora Montgomery) මෙනවිය පසුගිය බදාදා (10) දින යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක් අතරතුර...
2021-11-11 19:12:51
නාවුල ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 2021 ඔක්තෝබර් මස 23 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2021-11-11 18:30:13
ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යුද හා සිවිල් තාක්ෂණික සංවර්ධනය සඳහා වු නව නිපැයුම් පිළිබඳ ඉමහත් ප්‍රගතියක් අත්කරදෙමින් නිර්මාණය කරන...