2021-12-19 14:05:32
64 වන සේනාංකය යටතේ ස්ථාපිත 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.බි.එස්. අතුකෝරල විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් දෙදෙනෙකු වන ප්‍රියන්ත ගමගේ මහතා...
2021-12-19 14:00:32
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර සහ 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් එක්ව බොරැල්ල ද සොයිසා මාතෘ රෝහලේ අතහැර දමා තිබු ගොඩනැගිල්ලක් රෝහල් බලධාරින්ගේ ඉල්ලිමකට...
2021-12-19 13:55:32
මුලතිව් පිහිටි 68 වන සේනාංකයේ 12 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සමරන ලදී. සංවත්සරයට සමගාමීව විශේෂ බෝධි පූජා පිංකමක් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැති අතර වට්ටප්පලෙයි හින්දු කොවිල් පරිශ්‍රයේදී සේනාංකයට ආශිර්වාද එක් කරමින් හින්දු ආගමික වතාවත් සිදුකෙරිණි.
2021-12-19 13:50:32
8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.සී.එස්.කේ. අතුකෝරල විසින් දියත් කරනු ලැබූ ප්‍රජා මූලික ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් ජපානයේ ටෝකියෝ වෙබ් පාසලේ...
2021-12-19 13:35:32
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 13 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ලබාදුන් උපදෙස් මත සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි. සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ භටපිරිස් අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වු අතර එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකවල භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට දිවා ආහාර පාර්සල් 125 ක් බෙදාදුන්හ...
2021-12-19 13:30:32
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2021-12-19 12:48:32
පනාගොඩ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
2021-12-19 12:37:43
කුණ්ඩසාලේ ස්ථාපිත 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් පී.එස් කල්ප සංජීව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින එම සේනාංක මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-12-18 07:00:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත වගා ව්‍යාපෘතියට දායකත්වය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව...
2021-12-18 06:15:44
ශ්‍රී ලංකාවේ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ තානාපති අතිගරු ක්වයි ෂින්හුන් (HE Qi Zhenhong) මහතා ඉකුත් බදාදා (15) දින උතුරේ සංචාරයක නිරත වූ අතර එහිදි ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නිහිදි එම ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ හමුවි සාකච්ඡාවක නිරත වූහ.