2022-08-05 19:30:53
යුද්ධ හමුදා සම්බන්ධීකරණය හා ‘දිල්රූ සහ කළණ මිතුරෝ’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත පසුගිය සෙනසුරාදා (30) දින සංවිධානය කරනු ලැබූ පරිත්‍යාග වැඩසටහනකදී 61 වන සේනාංකයට...
2022-08-05 19:00:22
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුකොටගෙන ඇති වූ ගංවතුර, නායයෑම්, පස් කඳු කඩාවැටීම් ඇතුලු විවිධ ආපදාවන්ට...
2022-08-04 23:11:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්ෂක බලමුළුවේ පැරා මළල ක්‍රීඩක කෝප්රල් පාලිත බණ්ඩාර මේ වනවිට එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 හි කවපෙත්ත...
2022-08-04 23:09:11
අධික වර්ෂාව හේතුවෙන් නෝටන්බ්‍රිජ් සිට ලක්ෂපාන දක්වා දිවෙන මාර්ගයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වූ අතර 112 වන බලසේනාවේ භටපිරිස් විසින්...
2022-08-04 23:05:10
දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව මුරහල පසුගිය සෙනසුරාදා (30) දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ නියෝජ්‍ය මාණ්ඩලික...
2022-08-04 22:19:22
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘පළමු පෙළ මේජර් ක්‍රිකට් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලිය - 2022’ තරඟාවලියේ...
2022-08-03 18:51:10
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි 111 වන බලසේනාවේ සහ 11 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 83 දෙනෙකුට අධික පිරිසක් මධ්‍යම පළාත් ලංකා බැංකු ප්‍රධාන ශාඛාව වෙතින් පසුගිය සඳුදා (01) දින සංවිධානය...
2022-08-03 18:30:10
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත ඒකකයන්හී පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් 2022 ජුලි මස 25 දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර කාර්යාල පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
2022-08-03 18:00:10
රුහුණු මහා කතරගම දේවාලයේ මංගල්‍යයට සහභාගි වීම සඳහා උතුර හා නැගෙනහිර ප්‍රදේශවලින් බැතිමතුන් 1500 කට ආසන්න පිරිසක් කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම බලා ගමන් කරමින් සිටින...
2022-08-03 17:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන බලසේනාවට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් මාතර, කඹුරුපිටිය, අඩපාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්...