Header Block Tamil

இலங்கை இராணுவம்

தேசத்தின் பாதுகாவலர்

2023-03-21

2023-03-21

උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (20) දින මාන්කුලම් ප්‍රදේශයේ බිම්වෙඩි නිසැක කරන ප්‍රදේශයක තිබී භාවිතයට නුසුදුසු ජොනි 95 පුද්ගල නාශක බෝම්බ 03ක්, පී 4 මාක් 1 බෝම්බ 02ක් සහ ආර්පීජී ෆියුස් 01ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (20) දින මාන්කර්නි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01ක් සොයාගෙන ඇත.

சிங்களம்